සාහිත්‍යයෙහි ප්‍රයෝජන ගැන පොලීසියෙන් පාඩමක් !
විශ්වවිද්‍යාලයක සාහිත්‍ය කලා උගන්වන විට සාහිත්‍යය යනු කුමක්ද යන සෞන්දර්ය ප්‍රශ්නය සේම තවත් ප්‍රශ්නයක් ගැන නිතර කල්පනා කරන්නට සිදුවේ. ඒ සාහිත්‍යයෙහි ‘ප්‍රයෝජන’ මොනවාද යන ප්‍රශ්නයයි.
විශ්වවිද්‍යාලයක සාහිත්‍ය කලා උගන්වන විට සාහිත්‍යය යනු කුමක්ද යන සෞන්දර්ය ප්‍රශ්නය සේම තවත් ප්‍රශ්නයක් ගැන නිතර කල්පනා කරන්නට සිදුවේ. ඒ සාහිත්‍යයෙහි ‘ප්‍රයෝජන’ මොනවාද යන ප්‍රශ්නයයි.
කලාව තුළ එක්තරා සෙල්ලම් කිරීමේ මානයක් තිබේ. ඉංග්‍රීසියෙන් playfulness යැයි හැඳින්වෙන අදහස මා විටින් විට මගේ රචනාවලදී භාවිත කර ඇත්තේ ‘සෙල්ලම්කාරකම’ යනුවෙනි. එය පරිස්සමින් භාවිත
ලේඛක ලේඛිකාවන්ගේ ස්වයං චරිතාපදාන කියවීමෙන් සාහිත්‍ය කලා උගන්නා ආධුනිකයන්ට ලැබෙන අන්තර්දෘෂ්ටි ගැන කලින් ලිපියක ලියැවිණි. එහිදී සමර්සෙට් මෝම්ගේ කෘති දෙකක් ගැන ප්‍රධාන වශයෙන් සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිෂ්පාදකවරයකු වන සුදත් මහදිවුල්වැව ඔහුගේ නවතම චිත්‍රපටය, My Red Comrade එළිදක්වා ඇත. මෙම පර්යේෂණාත්මක සහ දේශපාලනයෙන් පිරී ගිය චිත්‍රපටය වඩා සරල, ළදරු